නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතා අදහස් පල කර තිබෙනවා. ඔහු පවසන්නේ මෙම පත් කිරීම නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී බවයි.
මෙම පත් කිරීම එක්සත් ජාතික පක්ෂය විසින් ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රණයක් ලෙස හදුන්වන බවද ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්  කියා සිටියා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.