තමන් තවදුරටත් ව්‍යවස්ථානුකූලව මෙරට අගමැතිවරයා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත් කිරීමට ගත් තීරණය නීති විරෝධී බවයි.
ඒ අනුව එම ධූරය යළි ලබා ගන්නා බවයි රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.