නව කැබිනට් මණ්ඩලය හෙට දිනයේදී දිවුරුම්දීමට කටයුතු කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ සියලු පක්ෂවල සහාය මහින්ද රාජපක්ෂ මහතාට හිමිව ඇති බවයි.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.