එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අරලිය ගහ මැදුරේ විශේෂ සාකච්ජාවක

එක්සත් ජාතික පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වන විට හදිසි සාකච්ජාවක් සදහා කැදවා තිබෙනවා.
අරලිය ගහ මන්දිරයේදීයි මෙම විශේෂ සාකච්ජාව පැවැත්වෙන්නේ.
මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ගත යුතු තීරණ පිළිබද මෙහිදී සාකච්ජා කරන බවයි එම පක්ෂයේ ප්‍රකාශකයකු කියා සිටියේ. රාත්‍රී 9යි 30ට මෙම සාකච්ජාව ආරම්භවීමට නියමිතයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න