තමන් ව්‍යවස්ථානුකූල අග්‍රාමාත්‍යවරයා වශයෙන් සිටියදී වෙනත් අයකු ඒ සදහා පත් කිරීම ව්‍යවස්ථා විරෝධී වන බැවින් ඊට එරෙහිව අධිකරණයට යන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා කියා සිටියේ සිය ධූර කාලය අවසන් වන තෙක් තමන් ධූරයෙන් නෙරපීම ව්‍යවස්ථානුකූලව සිදුකළ නොහැකි බවයි.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.