නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ජාවක් මේ වන විට ක්‍රියාත්මක වනවා.
මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී මෙම සාකච්ජාව පැවැත්වෙන බවයි දේශපාලන ආරංචි මාර්ග හෙළි කළේ.
නව කැබිනට් මණ්ඩලය ඇතුලු හදිසි කටයුතු පිළිබද මෙහිදී අවධානය යොමුකරන බවයි එම වාර්තා සදහන් කළේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.