ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකළ ලිපියට අනුව ඔහු ධූරයෙන් ඉවත් කිරීමට හේතුවී ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවීම යන කරුණ බව අනාවරණවී තිබෙනවා.
ඒ ජනාධිපතිවරයාගේ ලිපියේ සදහන් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42.4 යන පැහැදිලි කිරීම අනුවයි.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල එම වගන්තිය සටහන්වන්නේ මෙසේයි.

42.(4) ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය යනුවෙනි.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.