හටගෙන ඇති හදිසි හා අනපේක්ෂිත දේශපාලන වාතාවරණය පිළිබඳව කතානායක කරු ජයසූරිය මහතා නීති උපදෙස් ලබා ගනිමින් සිටින බව දැනුම්දී තිබෙනවා.
ඒ අනුව මෙම තත්ත්වය සම්බන්ධයෙන් තම ස්ථාවරය හෙට දිනයේදී පැහැදිලි කරන බවද කතානායකවරයා නිවේදනය කර තිබෙනවා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.