එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානයක මහතාද නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පත් කිරීමට ප්‍රසාදය පල කර තිබෙනවා.
ඔහු පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අත්තනෝමතික ලෙස කටයුතු කරමින් විශිෂ්ට එක්සත් ජාතික පක්ෂය නටඹුන් කරන බැවින් තමන් මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් පල කරන බවද වසන්ත සේනානායක මහතා කියා සිටියා.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.