පවතින දේශපාලන වාතාවරණය හමුවේ ඉරිදා පාර්ලිමේන්තුව රැස් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මංගල සමරවීර මහතා ඒ බව තහවුරු කළා.

කෙසේ වෙතත් කතානායකවරයා ඒ පිළිබද තවමත් නිල ප්‍රතිචාරයක් දක්වා නැහැ.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.