නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට හා පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ලතීෆ් මහතාට රටේ ආරක්ෂක තත්ත්වය තහවුරු කිරීමට අදාළ උපදෙස් ලබාදී තිබෙනවා.
එම අවස්ථාවට හිටපු ආරක්ෂක ලේකම්වරයකු වන ගෝඨාභය රාජපක්ෂ මහතාද එක්ව සිටියා.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.