මෙරට තුල මතුව ඇති තත්ත්වය තුල සියලු දේශපාලන පක්ෂ ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීම වැදගත් බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එහි දකුණු හා මධ්‍යම ආසියානු කාර්යාලය සදහන් කළේ ජිනීවා සම්මුතීන්ට අනුව මානව හිමිකම් , ප්‍රතිසන්ධානය , සාධාරණත්වය යන කරුණු සදහා ශ්‍රී ලංකාවේ සියලු පාර්ශව අවධානය යොමුකළ යුතු බවයි.
එසේම සාමකාමීව කටයුතු කරන ලෙසද එමගින් ඉල්ලීමක් කර තිබෙනවා.

25410

ආසාදිතයන්

18304

සුවය ලැබූ

6982

දැනට රෝගීන්

124

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.