ශ්‍රී ලංකාවේ සියලුම පාර්ශවයන් ව්‍යවස්ථානුකූලව කටයුතු කළ යුතු බව බ්‍රිතාන්‍ය පවසනවා.
නිවේදනයක් නිකුත් කරන එරට ආසියා පැසිෆික් කලාපය භාර රාජ්‍ය අමාත්‍ය මාර්ක් ෆීල්ඩ් පවසන්නේ ලංකාවේ තත්ත්වය කෙරෙහි අවධානයෙන් පසුවන බවයි.
මේ අතර ලංකාවේ සංචාරය කරන බ්‍රිතාන්‍ය සංචාරකයින් වෙනුවෙන්ද මේ වන විට විශේෂ උපදෙස් මාලාවක්ද නිකුත් කිරීමටයි බ්‍රිතාන්‍ය පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව උද්ඝෝෂණ හා වැඩි වශයෙන් පිරිස් රැස්වන ස්ථානවෙත ගමන් කිරීමෙන් වලකින්නැයි එමගින් උපදෙස් ලබාදී තිබෙනවා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.