රට තුළ උද්ගත වූ අනපේක්ෂිත දේශපාලන තත්ත්වය පිළිබඳව කථානායකවරයාගේ විශේෂ ප්‍රකාශයක් නිකුත්වීමට නියමිතව තිබෙනවා.

ඒ නීතිපතිවරයාගේ උපදෙස් කථානායකවරයා වෙත හිමිවීමෙන් පසුවයි.

මේ වන විටත් කථානායකවරයා මීට අදාළ නීතිමය තත්ත්වය නීතිපතිවරයාගෙන් විමසා ඇති අතර එම නිර්දේශ ලැබුණු වහා මෙම ප්‍රකාශය නිකුත්වීමට නියමිත බවයි කතානායක මාධ්‍ය ඒකකය පවසන්නේ.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.