ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය තවදුරටත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කිරීමට තීරණය කර තිබෙනවා.
එහි නායක රාවුෆ් හකීම් මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ තවදුරටත් එක්සත් ජාතික පෙරමුණ සමග රැදී සිටින බවයි.
පාර්ලිමේන්තුව තුල මුස්ලිම් කොන්ග්‍රසයට මන්ත්‍රී ආසන 6ක් හිමිව තිබෙනවා.
මේ අතර රිෂාඩ් බදුයුදීන් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ස්ථාවරය මෙතෙක් හෙළි කර නැහැ.
එම පක්ෂයට හිමි මන්ත්‍රීවරුන් ගණන 6ක්.

25410

ආසාදිතයන්

18304

සුවය ලැබූ

6982

දැනට රෝගීන්

124

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.