පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා.

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා පැවසුවේ, ජනාධිපතිවරයා සිදුකළ නියෝගය මත පාර්ලිමේන්තුවේ වාර අවසන් කළ බවයි.

නොවැම්බර් 16 වන දා නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.