අග්‍රාමාත්‍යවරයා ලෙස ක්‍රියා කිරීමේ පූර්ණ බලය හා හැකියාව තවදුරටත් තමා සතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අද විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩි දුරටත් පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදයට අනුව පාර්ලිමේන්තුවේ බහුතර බලය එක්සත් ජාතික පෙරමුණ සතු බවයි.

ව්‍යාවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ බහුතරය ඇති පුද්ගලයාට අග්‍රාමාත්‍යවරයා ලෙස ක්‍රියා කළ හැකි බව ද ඔහු එහිදී අවධාරණය කළා.
මේ එම මාධ්‍ය හමුවේ දර්ශනයි.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.