ශ්‍රී.ල.නි.පයෙන් අලුත් සන්ධානයක්

නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිඛෙනවා.

නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේ පක්ෂ මධ්‍යම කාරක සභාවේදී මේ පිළිබද තීරණය වූ බවයි.

පාර්ලිමේන්තුවෙන් පිටත සිටින දේශපාලන පක්ෂ ද නව සන්ධානයට එක්කර ගැනීමට සාකච්ඡා කරන බවයි රෝහණ ලක්ෂ්මන් මහතා සදහන් කළේ.

 

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *