අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා එම ධූරයෙන් ඉවත් කර තිබෙනවා.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීට සුළු මොහොතකට නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් හරහායි.

2015 ජනවාරි මස 8 වැනිදා පැවැති මැතිවරණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්වූ අතර ඔහුගේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළේ සමන් ඒකනායක මහතායි.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.