මැති – ඇමති 80ක් නිරෝධායනයේ / 27ක් පොසිටිව්!

මේ දක්වා කාලය තුල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 27 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිඛෙනවා.

මේ දක්වා නිරෝධායනයට ලක්ව ඇති මන්ත්‍රීවරුන් ගණන 80ක්.

මීට අමතරව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් සහ ආරක්ෂක අංශයේ පිරිසක් ද කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සියයට 95ක් ම කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇති බවයි වේත්‍රධාරිවරයා සදහන් කළේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *