මතුව ඇති දේශපාලන අර්බුධකාරී තත්ත්වයේදී සාමකාමීව ගැටලු විසදා ගැනීමට කටයුතු කරන්නැයි කථානායක කරු ජයසූරිය මහතා සියලු දේශපාලන කණ්ඩායම්වලින් / රාජ්‍ය සේවකයින්ගෙන් / ආරක්ෂක අංශවලින් හා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
කථානායකවරයා මේ බව සදහන් කළේ විශේෂ නිවේදනයක් නිකුත් කරමිනුයි.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.