රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන එස්. අමරසේකර මහතා අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර තිබෙනවා. ඒ හිටපු අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා එම ධුරයෙන් කිරීමෙන් ඉවත් කිරීමෙන් පසු ඇතිවූ පුරප්පාඩුව සදහායි.
ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයද පස්වරුවේ නිකුත් කෙරුණා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.