ජනාධිපතිවරයා විසින් ධූරයෙන් පහ කරන ලද රනිල් වික්‍රමසිංහ මහතා ද පස්වරුවේ ලෝකයේ ප්‍රධාන රටවල් රැසක තානාපතිවරුන් හමුවී වත්මන් තත්ත්වය පිළිබද කරුණු පැහැදිලි කර තිබෙනවා.
ඒ අරලිය ගහ මන්දිරයේදීයි.
මෙම අවස්ථාවට අමෙරිකානු / බ්‍රිතාන්‍ය / ඉන්දීයාව / යුරෝපා සංගමය / කැනඩාව / ඔස්ටේ්‍රලියාව හා ජපානය නියෝජනය කරමින් තානාපතිවරුන් එක්ව සිටියා.
තමන් බලයෙන් පහ කිරීම සදහා කටයුතු කිරීම ව්‍යවස්ථා විරෝධී වන බව හා තමන්ගේ පාලන කාලයේදී ශ්‍රී ලංකාවේ සිදුවූ ධනාත්මක වර්ධනයන් පිළිබද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී තානාපතිවරුන් වෙත කරුණු පැහැදැලි කළ බවයි වාර්තාවන්නේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.