චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී සුබ පැතුම් පල කර තිබෙනවා.
එහිදී යළි බලය හිමිවීම සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයාගේ සුබ පැතුම් රාජපක්ෂ මහතා වෙත පිරිනැමීමටයි චීන තානාපතිවරයා කටයුතු කර ඇත්තේ.
නව අග්‍රාමාත්‍යවරයාගේ කොලඹ නිවසේදී මෙම හමුව තිබෙනවා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.