හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නව ආරක්ෂක ලේකම්වරයා ලෙස යළි පත්කිරීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාකර තිබෙනවා.
ඒ අනුව ලබන සතියේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා එම ධුරයේ වැඩ භාරගනු ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.