

පළාත් අතර සංචරණය හැකිතාවක් අවම කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය පාසල් සිසුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.
පිට පළාත් වල සිට බස්නාහිර පළාතේ පාසල් වෙත පැමිණිම අනවශ්‍ය වන බවත් එම සිසුන්ට ළගම ඇති පාසල් වෙත තාවකාලිකව යොමු වීමට අවසර ලබා දීම ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේ.
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ බස්නාහිර පළාතේ සිසුන් සහ ගුරුවරුන් අනෙක් පළාත්වල හෝ බස්නාහිර පළාතේ දිස්ත්‍රික් අතර ගමන් කිරීම අනවශ්‍ය බවයි.
පසල් සිසුන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති අතර අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙන්නේ සැම විටම පාසල්වල සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමය කරමින් අධ්‍යන කටයුතු සිදුකළ යුතු බවයි.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83094
ආසාදිතයන්
78947
සුවය ලැබූ
3683
ප්‍රතිකාර ලබන
471