නව රජයේ ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතා පත් කර ඇතැයි පලවූ වාර්තා නිවැරදි නොවන බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක මිලින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මිලින්ද රාජපක්ෂ මහතා පවසන්නේ නව රජයේ කිසිදු පරිපාලනමය වගකීමක් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් භාර නොගන්නා බවයි.ත
එහෙත් ස්ථාවර රජයක් පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු සහාය ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබාදෙනු ඇති බවටයි එම වාර්තා සදහන් කරන්නේ.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.