ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දීය රජය මුල් වරට අදහස් පල කර තිබෙනවා.ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක රවීෂ් කුමාර් සදහන් කළේ ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබද ඉන්දියාව සමීප නිරීක්ෂණයකින් පසුවන බවයි.
ශ්‍රී ලංකාවේ අසල්වැසියා මෙන්ම සමීපතම මිතුරු රාජ්‍යයක් ලෙස මෙරට ව්‍යවස්ථාවට හා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් කටයුතු කිරීම අපේක්ෂා කරන අතරම ලංකාවේ ජනතාව වෙනුවෙන් දක්වන සහාය අඛණ්ඩව ලබාදෙන බවද ඔහු අවධාරණය කර තිබෙනවා.

25410

ආසාදිතයන්

18304

සුවය ලැබූ

6982

දැනට රෝගීන්

124

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.