ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයේදී කළහකාරී වාතාවරණයක් අතරතුර වෙඩි තැබූ බව කියන ඇමති ආරක්ෂකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ අත්අඩංගුවට ගත් ආරක්ෂකයා අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරියකු බවයි.

අර්ජුන රණතුංග මහතා ඛණිජ තෙල් සංස්ථා පරිශ්‍රයට ගිය අවස්ථාවේ පිරිසක් කළහකාරීව හැසිරී ඇති බවත්, ඒ අවස්ථාවේ රණතුංග මහතාගේ ආරක්ෂාවට සිටි නිලධාරියකු වෙඩි තැබීම කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.