රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් දෙමළ  ජාතික සන්ධානය සමඟ කළ සාකච්ජා ධනාත්මක මට්ටමක පවතින බව සභා නායක හා හිටපු රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා අද ප්‍රකාශ කළා.
ඒ අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීයි.ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතර බලය සදහා එම සහායද රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවනු ඇති බවයි කිරිඇල්ල මහතා සදහන් කළේ.

මේ අතර මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සදහන් කළේ එක්සත් ජාතික පක්ෂයට සහාය පල කිරීමට මන්ත්‍රීවරුන් 120කට වැඩි පිරිසක් සූදානමින් පසුවන බවයි.
එබැවින් නියත වශයෙන්ම මන්ත්‍රී ආසන 113ක බහුතරය පවතින බවත් එම මන්ත්‍රීවරුන් දිවුරුම් ප්‍රකාශ ලබාදී ඇති බවත් ඔහු කියා සිටියා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.