තමාගේ  සහය   එක්සත් ජාතික පක්ෂයට තවදුරටත් ලබා දෙන බව  වසන්ත සේනානයක මහතා පවසනවා.

අද (28) රාත්‍රී  අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.
තමන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වන ඕනෑම අපේක්ෂකයකු වෙනුවෙන් ඕනෑම අවස්ථාවක පෙනී සිටින බවයි වසන්ත සේනානායක මහතා සදහන් කළේ.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.