ව්‍යවස්ථාවට ගරු කරමින් වහාම පාර්ලිමේන්තුව කැදවීමට පියවර ගන්නැයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් හා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදීව තෝරාගත් මහජන නියෝජිතයින්ට පාර්ලිමේන්තුව තුල සිය බාධාවකින් තොරව ක්‍රියාත්මකවීමට ඉඩ දිය යුතු බවයි.
එසේම මෙම අවස්ථාවේ සියලු පාර්ශව සාමකාමීව හා වගකීමෙන් කටයුතු කිරීම වැදගත් වන අතරම ලංකාව පිළිබද සමීප නිරීක්ෂනයකින් පසුවන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.