ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති කිහිපයක් හදිසි වර්ජනයක් ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකවනවා.

ඒ, ඊයේ පස්වරුවේ ඛනිජ තෙල් සංස්ථාවේ ඇති වූ නොසන්සුන්තාවයෙන් සිය සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්වීමට විරෝධය පළ කරමිනුයි.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ උපසභාපති කේ. ජී. එස්. ප්‍රේමන්ත ගමගේ මහතා සඳහන් කළේ, නොසන්සුන්තාවයට හේතුවූ හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගන්නා තුරු වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව මේ වන විටත් බොහෝ ඉන්ධන පිරවුම්හල් ආශ්‍රීතව දිගු රථවාහන පෝලිම් දැකගත හැකියි.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.