රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින ආරක්ෂක නිලධාරීන්ගේ සංඛ්‍යාව 10 දක්වා අඩු කර තිබෙනවා.
ඒ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අග්‍රාමාත්‍ය ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතාට නිකුත් කළ නියෝගයකට අනුවයි.
එම නියෝගය ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බව නියෝජ්‍ය පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා සඳහන් කළා.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.