නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ දිනයේදී සහාය පල කළ එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා යළිත් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කර තිබෙනවා.
ඒ අද පෙරවරුවේ රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේදී හමුවීමෙන් පසුවයි.
ඒ අනුව තවදුරටත් එක්සත් ජාතික පක්ෂය සමග එත්ව සිටින බවයි වඩිවේල් සුරේෂ් මහතා පවසන්නේ.
මෙම අවස්ථාවට ජේ සී අලවතුවල මහතා හා මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාද එක්ව සිටියා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.