ශ්‍රි ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැඩි අවධානයක් යොමුව ඇති බව එහි මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆන් ඩුජරික් මහතා පවසනවා.
ඔහු කියා සිටියේ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ජගත් මහලේකම්වරයා දැඩි කණගාටුව පල කර ඇති බවයි.
ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් හා ව්‍යවස්ථානුකූල ක්‍රමවේදයට ගරු කරමින් සාමකාමීව හැසිරෙන ලෙසයි ජගත් මහලේකම්වරයා මෙරට සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කරන්නේ.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.