

ශ්‍රී ලංකාවට කොරෝනා එන්නත් ලක්ෂ 3ක් පරිත්‍යාග කරන බව චීනය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය මේ බව සදහන් කළා.
ඒ අනුව චීනයේ සිනොෆාම් එන්නතේ මාත්‍රා ලක්ෂ 3ක් , පෙබරවාරි මස මැද භාගයේදී ලංකාවට ලබාදීමට නියමිතයි.
මේ වන විට එන්නතේ නිෂ්පාදන ධාරිතාව ආදී සාධක පදනම් කර ගනිමින් පෙරබවාරි මාසය තුල එය සැපයීමට අපේක්ෂිත බවයි ිනවේදනය කෙරුණේ.
සිනොෆාම් එන්නත සියයට 79 කට වැඩි සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති අතර එය සෙල්සියස් අංශක සෘණ 2 හා 8 අතර උෂ්ණත්වයේ ගබඩා කළ යුතුයි.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
82180
ආසාදිතයන්
77625
සුවය ලැබූ
4096
ප්‍රතිකාර ලබන
464