නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 13 තෙක් දීර්ඝ කරයි

කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා තව දින 7කට රට තුළ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 13 වනදා අළුයම 4 දක්වා ක්‍රියාත්මක වෙයි.

කොවිඩ් මර්දන කමිටුව අද (03) පැවති සාකච්ඡාවේදී එම තීරණය ගත් බව ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *