නව අගමැතිවරයා ලෙස පත් වු මහින්ද රාජපක්ෂ මහතා  මීට සුළු මොහොතකට පෙර  අග්‍රාමාත්‍ය  කාර්යාලයේදී  සර්ව ආගමික ආශිර්වාදය මැද සිය රාජකාරි නිල වශයෙන් ආරම්භ කළා.
ඒ සර්ව ආගමික වතාවත් මධ්‍යයේයි.

2004 වසරේදී මුල්වරට අග්‍රාමාත්‍ය ධූරයට පත්වූ රාජපක්ෂ මහතා 2005 වසරේ ජනාධිපතිවරණයෙන් ජය ලැබූවා.අනතුරුව අවස්ථා දෙකක් අඛණ්ඩව 2015 දක්වා ජනාධිපති ධූරය දරන ලද්දේ මහින්ද රාජපක්ෂ මහතායි.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.