පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරු සංඛ්‍යාවක් වහාම පාර්ලිමේන්තුව කැදවන ලෙස ඉල්ලීමක් කර ඇති බැවින් කතානායකවරයා හෙට දිනයේදී ඒ පිළිබද තීරණයක් ගනු ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
වික්‍රමසිංහ මහතා මේ බව සදහන් කළේ විදෙස් පුවත් වාර්තාකරුවන් සමග කොලඹදී විශේෂ සාකච්ජාවකට එක්වෙමින්.
මේ වන විට එක්සත් ජාතික පෙරමුණ / ජනතා විමුක්ති පෙරමුණ / දෙමල ජාතික සන්ධානය ඇතුලු පක්ෂ කථානායකවරයා වෙත පාර්ලිමෙින්තුව වහා කැදවන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ අනුව මන්ත්‍රීවරුන් බහුතරයක් එම ඉල්ලීම සිදුකර ඇති බැවින් පාර්ලිමේන්තුව කැදවීමේ බලය කතානායකවරයා සතු බවයි රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සදහන් කළේ.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.