ඛනිජ තෙල් වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අවසන් කර තිබෙනවා. ඒ ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේ ඊයේ සිදුවූ වෙඩි තැබීමට අදාළව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කොලඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි.
ඒ අනුව තෙල් බෙදා හැරීමේ කටයුතු මේ වන විට යළිත් සාමාන්‍ය පරිදි ආරම්භ කර තිබෙනවා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.