කොලඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ ඔහු කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
ඊයේ දිනයේදී දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේදී ඇතිවූ කලබලකාරී තත්ත්වයක් අතරතුර මන්ත්‍රීවරයාගේ ආරක්ෂකයකු විසින් වෙඩි තැබීමක් සිදුකර තිබූ අතර එහිදී එක් අයකු මියගොස් දෙදනකු තුවාල ලැබුවා.
ඊට අදාළ ආරක්ෂක නිලධාරියා ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත් අතර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැණුනේ අද පස්වරුවේදීයි.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.