අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නව රජයේ අමාත්‍ය මණ්ඩලය මේ වන වන විට දිවුරුම් දීම ආරම්භවී තිබෙනවා.
අද දිනයේදී අමාත්‍යවරුන් පිරිසක් දිවුරුම් දෙන අතර අනෙක් පිරිස ඉදිරි දිනවලදී දිවුරුම් දෙන බවයි ප්‍රකාශ වන්නේ.මේ එම අමාත්‍යවරුන්ගේ නාම ලේඛනයයි.

මහින්ද රාජපක්ෂ – මුදල් හා ආර්ථික කටයුතු
නිමල් සිරිපාලද සිල්වා – ප්‍රවාහන සිවිල් ගුවන් සේවා

ආචාර්ය සරත් අමුණුගම – විදේශ
මහින්ද සමරසිංහ – වරාය හා නාවික
රංජිත් සියඹලාපිටිය – විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති
මහින්ද අමරවීර – කෘෂිකර්ම

විජේදාස රාජපක්ෂ – අධ්‍යාපන හා උසස් අධ්‍යාපන

විජිත් විජයමුණු – ධීවර අමාත්‍ය / ග්‍රාමීය සංවර්ධන
ෆයිසර් මුස්තාපා – ක්‍රීඩා – පළාත් සභා හා පළාත් පාලන

ඩග්ලස් දේවානන්ද – පුනුරුත්ථාපන හින්දු ආගමික කටයුතු

ආරුමුගම් තොන්ඩමන් -කදුරට නව ගම්මාන ,

වසන්ත සේනානායක – සංචාරක හා වනජීවී
වඩිවේල් සුරේෂ් – වතු යටිතල පහසුකම්

ආනන්ද අලුත්ගමගේ – සංචාරක හා වනජීවී නියෝජ්‍ය

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.