යහපාලන රජයේ අමාත්‍ය ධූරය දැරූ සියලුම ඇමතිවරුන්ගේ ආරක්ෂාව ඉවත් කර ඔවුන්ට මන්ත්‍රී ආරක්ෂාව පමණක් ලබාදීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නියෝග කර තිබෙනවා.
ඒ අනුව හිටපු අමාත්‍යවරුන්ගේකර ඇතැයි සදහන්.
මීට පෙර හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාවද පොලිස්පතිවරයා විසින් ඉවත් කරනු ලැබුවා.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.