විශේෂ පක්ෂ නායක හමුවක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.
රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව කැදවන ලෙස ඉල්ලා ඉදිරිපත්වූ ඉල්ලීම් පිළිබද මෙහිදී අවධානයට යොමු කිරීමට නියමිතයි.
උදෑසන 11ට පාර්ලිමේන්තුවේදී එම හමුව පැවැත්වෙන අතර ඒ සඳහා සියලු පක්ෂ නියෝජිතයින්ට ආරාධනා කර තිබෙනවා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.