කඩිනමින් පාර්ලිමේන්තුව කැදවන්නැයි මෙරට විදේස් තානාපතිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව ද හින්දු පුවත්පත වාර්තාකරනවා.
එම වාර්තාවේ දැක්වෙන්නේ ඊයේ ජනාධිපතිවරයා සමග පැය 2කට ආසන්න කාලයක් පැවැති සාකච්ජාවේදී පළමුව පාර්ලිමේන්තුව කැදවා ව්‍යවස්ථානුකූලව අවශ්‍ය කටයුතු කරන ලෙස මෙහිදී ඉල්ලීමක් ඉදිරිපත්ව ඇති බවයි.
කෙසේ වෙතත් රටේ ජනතාවගෙන් සියයට 70 ක් 75 ක් පමණ රනිල් වික්‍රමසිංහ මහතා ධූරයෙන් ඉවත් කරන ලෙද ඉල්ලා ඇති බව ජනාධිපතිවරයා මෙහිදී සදහන් කර ඇතැයිද හින්දු පුවත්පත වාර්තා කළා.
එහෙත් පවත්නා තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදයට හා ව්‍යවස්ථාවට අනුව විසදාගත යුතු බැවින් පළමුව පාර්ලිමේන්තුව කැදවන ලෙසයි මෙහිදී බටහිර තානාපති අංශ ඉල්ලීම් කර ඇත්තේ.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.