මෙරට ඉතිහාසයේ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ සිදුවූ වාර්තාගත කඩා වැටීම අද දිනයේදී වාර්තාවී තිබෙනවා.
ඒ අනුව අද දිනයේදී ඩොලරයේ විකුණුම් අගය දැක්වෙන්නේ රුපියල් 175යි ශත 56ක් ලෙසයි.
එසේම ඩොලරයේ ගැණුම් මිල අද දිනයේදී ඉහළම අගය වාර්තා කළ අතර එය රුපියල් 171 යි ශත 67ක් වනවා.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.