අද සිට මින් ඉදිරියට ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක නොවන බව මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොලඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ඒ අනුව සෑම මසකම 10 වනදා ඉන්ධන මිල ගණන් සංශෝධනය නොවන බවයි ඔහු කියා සිටියේ.
මේ අතර පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධූරය ද දෙමල සන්ධානයට අහිමි නොවන බව මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.