කතානායක කරු ජයසූරිය මහතා විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
ඒ තමන් වෙත පාර්ලිමේන්තුව කැදවන්නැයි ඉල්ලමින් මන්ත්‍රීවරුන් 125 දෙනකු ඉල්ලීමක් කර ඇති බව දන්වමිනුයි.
ඒ අනුව වහාම පාර්ලිමේන්තුව කැදවීමට අවශය පියවර ගන්නා ලෙසද කතානායකවරයා මෙම ලිපියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.