අපරීක්ෂාකාරීව රිය පදවා අනතුරක් සිදුකරමින්යතුරු පැදිකරුවකුට තුවාල සිදුකළ බව කියන සිද්ධියකට අදාළව රමිත් රඹුක්වැල්ල මහතාට අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් වරෙන්තුවක් නිකුත් කළා.
සැකකරු අද අධිකරණය හමුවේ පෙනී නොසිටිම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කෙරුණු අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නෙරන්ජන් ඊරියගොල්ල මහතා අධිකරණයේ පෙනී සිටිමින් සඳහන් කළේ සැකකරු අසනීපයෙන් සිටින බවයි.
කෙසේ වෙතත් ඊට අදාල වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම මත මෙම වරෙන්තුව නිකුත් කර තිබෙනවා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.